වයිනි රොස් එංගලන්තයේ හෙරඩ්ෆෝෂයර් හී රමණීය නගරයකි. දේවස්ථානයේ උස කුළුණ සහ පැරණි වෙළඳ පොළෙන් අලංකාරවත් වුනි. කඳු මුදුනේ උයනේ සිට වයි ගංගවේ විශ්මිත දර්ශනයක් පෙනේ. රොස්හී මාර්ගවල ගමන් කරන විට එක් නමක් කැපී පෙනේ. ඒ ජෝන් කර්ල්ය.
1637 දී ධනවත් පවුලක ඉපදී ජෝන් ඔහුගේ උරුමය යහපත් ලෙස යොදා ගත්තේය. ඔහු කඳු මුදුනේ උයන සෑදුවේ ඔහු වෙනුවෙන් නොව සමූහනය වෙනුවෙනි. ඒ…
1963 සැප්තැම්බර් හී වේල්සයේ චිත්ර අඳින්නෙක් වූ ජෝන් පෙට්ස්ට ඇලබාමා හි බර්මිංහැම් වල 16 වන වීදියේ බැප්ටිස්ට් දේවස්ථානයේ ජනවාර්ගික අරමුණකින් කරන ලද බෝම්බ පිපිරීමක් ගැන අසන්නට පැබුණි. එහිදී කළු ඇමෙරිකානු තරුණියන් හතර දෙනෙකු මරණයට පත් විය. උදව් කිරීමට බලාපොරොත්තුවෙන් ඔහු සභාවේ වර්ණ කර තිබූ වීදුරු නැවත සවි කිරීමට පොරොන්දු විය. වේල්සයේ සෙනඟ ඉක්මණින් මුදල් එකතු කළහ.
පෙට්ස් නැවත සවි කළ…
රාත්රී 9 ට පමණ මාගේ මවගේ ඇමතුම ලැබුණි. “ඔබේ තාත්තා ගැන. ඔහු ගියා” ඇය කීවාය. මම මෙම ප්රවෘත්තිය දින ගණනක් බලාපොරොත්තු වූයෙමි. දැන් ඔහු වේදනාවෙන් නොපෙළෙන නිසා මම සැනසීමක් ලැබුවෙමි. නමුත් එම පුවත මට තදින් දැනුණි. පැමිණි දින සහ සති කිහිපය තුළ මම ගැඹුරින් කඳුළු සැළීමි.
මාගේ පියා නැති වීම අප සියල්ලන්ටම අසීරු වුවද මාගේ පවුලේ නොඇදහිලිවන්ත සාමාජිකයන්ට එය ඉතා…
සැඟවුනු ජීවිතය නැමති චිත්රපටිය පැවසුවේ දෙවන ලෝක මහා යුද්ධය අතරතුර සිටි ඔස්ට්රියානු ගොවියෙක් වන ෆ්රෑන්ස් ජැගස්ටාටර්ගේ සත්ය කථාවය. නාසි කෲරකම් එපාවී ඔහු ජේසුස් වහන්සේ පමණක් ස්වාමීන් වහන්සේ යයි විශ්වාසස කළේය. හිට්ලර්ට පක්ෂපාතිවීමට ෆ්රෑන්ස් ප්රතික්ෂේප කළ නිසා ඔහු අත්අඩංගුවට පත්විය. මෙම නිර්භීත පියවර නිසා ඔහු විඳි දුක් චිත්රපටයේ ඉතිරි කොටස පෙන්වන්නේය.
හිට්ලර්ගේ න්යාය පත්රයට විරුද්ධ වීම නිසා ෆ්රෑන්ස්ගේ ගමේ අය ඔහුට…
ටෝනි මොරිසන් ඇයගේ එක් නවකතාවක කුඩා කල සිටම මිතුරියන් දෙදෙනෙක් වූ නෙල් සහ සුලා ගැන පවසයි. නමුත් මිත්රකම බිඳෙන්නේ සුලාගේ ආත්මාර්ථකාමිත්වය වැඩිවී නෙල්ගේ ස්වාමි පුරුෂයාව පොළඹවා ගැනීම නිසාය. “ඔබ මා ගැන සිතුවේ නැත්තේ ඇයි? මම එපමණවත් වටින්නේ නැද්ද?” යනුවෙන් නෙල් සුලා ගෙන් ඇසුවාය. කණගාාටුවට කරුණක් නම් සුලා උත්තර දීමට තරම්වත් සැළකීමක් නොදැක්වීමයි.
එය අත්දුටු කෙනෙක් දන්නා ලෙස මිතුරෙක්ගේ පාවා දීම…
වසර පනස් පහක් බලා සිටි පසුව එංගලන්ත පාපන්දු කණ්ඩායම තරඟාවලියේ අවසන් තරඟයට අවතීර්ණ විය. ඉතාලිය සමඟ සම ලකුණු ලබා ගත් නිසා ක්රීඩාව දඬුවම් පහරකට ගියේය. එංගලන්තයේ අවසන් අවස්ථාව හිමිවූයේ තරුණ ක්රීඩකයෙක් වන බුකායෝ සකාටය. නමුත් සකා දඬුවම් පහර එල්ල කරද්දී ඉතාලියේ ගෝල් රකින්නා එය වැළැක්වීය. එංගලන්ත ප්රේක්ෂකයෝ හැඬූහ. කුසලානය අහිමි විය.
ඊට පසු සිදුවූ දෙය මතක ඇත්තේ ටික දෙනෙකුට පමණි.…
ලන්ඩනයේ උත්සව ශාලාවේ සිවිලිම අති රමණීයය. එය සර් පීටර් පෝල් රූපන්ස් විසින් 1629-1634 දක්වා චිත්රයට නඟා තිබුණි. එය 1 වන චාර්ල්ස් රජු ඔහුගේ පවුලේ රාජකීයත්වය මහිමවත් කිරීම සඳහා කරන ලෙසට අණ දී තිබුණු එකකි. එක චිත්රයක මිනර්වා දේවතාවිය චාර්ල්ස්ගේ පියා වන 1 වන ජේම්ස් රජුගේ ජයග්රහණය සමරන බවත් පෙන්නුම් කරයි. තවත් චිත්රයක ජේම්ස් රජුව රාජාලියෙකුගේ පියාපත් මඟින් ස්වර්ගයට ගෙන යනු…
මම මැජ් යන නම තිබූ ස්ත්රියක් සමඟ වැඩ කිරීමට පුරුදුව සිටියෙමි. ඇය පුදුමාකාර කෝකියෙකි. “මගේ කඩල සහ හැම් සුප් එක ඔබ බීලා බැලිය යුතුය” කියා දිනක් ඇය කීවාය. මම කඩල වලට කොහොමත් කැමති නැතැයි කී කල මැජ් සිනහ සී “මගේ සුප් එක බීවාට පසු කැමති වෙයි” කියා කීවාය. පසු දින ඇය මා වෙනුවෙන්ම සාදන ලද සුප් භාජනයක් ගෙනැවිත් දුන්නාය.
දින…
ඔස්විච්හී කුරිරුකම් විඳීමෙන් පසු එලී විසල්ගේ ඇදහිල්ල නැති විය. “කරුණාවේ දෙවියන් වහන්ස, ඔබ සිටියේ කොහේද?” ඔහු ඇසුවේ ඔහු සහ අනෙක් අය විඳි කුරිරුකම් නැවත මතක් කරමිනි. “මම කුඩා කාලයේදී මනුෂ්යයන්ගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු නොවුනෙමි. මම සෑම දෙයක්ම ඔබගෙන් බලාපොරොත්තු වූයෙමි” ඔහු කීවේය.
කෙසේ වෙතත්, විසල්ට තේරුම් ගියේ ඔහුගේ ඇදහිල්ල කිසිදා ඔහුව අත්හැර නොගිය බවයි. “මම දෙවියන් වහන්සේ සමඟ කෝප වූයේ…
එමලි කෙන්වර්ඩ් එංගලන්තයේ බ්රයිටන් හි ලැවැන්ඩර් වීදියේ ගමන් කරමින් සිටියාය. මෑතකදී ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තියක් වූ ඇය දැන් වීදිය දුටුවේ වෙනස් ආකාරයකටය. දහවල් කාලයේදී කොපමණ ගෙවල් වල ජනෙල් රෙදි වසා තිබෙනවාද කියා ඇය දුටුවාය. එහි මහළු ජනගහණය විශාල වූවත් පාරේ ගියේ මහළු අය කී දෙනාදැයි ඇය දුටුවාය. ඉන් අදහසක් පැන නැංගේය.
බ්රයිටන්හී වැඩිමහල් අය සිටින ස්ථාන සොයා ගත් එමලි ඔවුන්ට…